ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා සහ ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු හා ඉන්දියානු තානාපති කාර්යාලවල බලධාරීන් අතර රහස් සාකච්ඡාවක් මේ අවස්ථාවේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සිදුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
වර්තමානයේ ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලන වාතාවරණය සහ නව ආණ්ඩුවක් පිහිටුවීම ගැන මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු වී තිබෙන බවද දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...