දේශීය පුවත්

උග්‍ර පානීය ජල හිඟයක්

February 15, 2018 9:44 am | Lanka Lead News

දිස්ත්‍රික්ක 05 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තිහකට ඇතිවී තිබෙන දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් අසූපන්දහසකට අයත් පුද්ගලයන් දෙලක්ෂ හැත්තෑ එක්දහස් නවසිය හැටදෙකක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා තිබේ.

වසර දෙකකට අධික කාලයක් සිට පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වගා කටයුතු ඇනහිට තිබීම නිසා මෙම පිරිසෙන් විශාල පිරිසක් ආහාර සපයාගැනීමේ ගැටලුවකටත් මුහුණදී සිටින බව වාර්තාවේ.

වසර දෙකක් පුරා වියළි සලාක ලබාදීම මාස තුනක් පමණක් සිදු කළ බවත්, එම පහසුකම් පවා ලබාදුන්නේ පසුගිය වසරේ අවසන් කාලයේදී බවත් ජනතාව සඳහන් කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More