පළාත් පාලන මැතිවරණය සහ එහි ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ඇති වූ දේශපාලන අස්ථාවර තත්ත්වය හේතුවෙන් දින ගණනාවක සිට අමාත්‍යංශ රැසක කටයුතු නිසි පරිදි සිදු නොවන බව වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයෙ සඳහා සියලු දේහපාලන පක්ෂ ජනවාරි මස 14 වැනිදා සිට සිය මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරයේ යෙදී සිටි අතර මැතිවරණයෙන් පසුවද මෙතෙක් අමාත්‍යංශවල කටයුතු නිසිපරිදි ආරම්භ කර නොමැත.
මැතිවරණයෙන් පසුව ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නොහැකිව අමාත්යංශතුළ නිලධාරීන්ද ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇතැයි වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...