බාල වයස්කරුවන්ට ලැගුම්හල්වල කාමර පහසුකම් ලබාදීමෙන් වළකින ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු ලැගුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි.
අධිකාරිය පෙන්වා දෙන්නේ දිවයින පුරා කාමර පහසුකම් ලබාදෙන ස්ථාන දක්නට ලැබෙන අතර ඇතැම් ස්ථාන ආශ්‍රිතව බාලවයස්කරුවන් ලිංගික කටයුතුවලට යොදාගන්නා බවට වූ විවිධ මතවාදයන් සමාජය තුළ පැතිරෙමින් පවතින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...