දේශීය පුවත්

ආනයනික කිරිපිටි කිලෝවකට අය කරගන්නා රුපියල් දෙකේ බදු මුදල ඉවත්කර දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා කිරි ගොවීන්ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
2015 වසර වනවිට ආනයනික කිරිපිටි කිලෝවකින් රුපියල් 246ක බදු මුදලක් අය කර ගත් බවත් එහෙත් දින 100 ආණ්ඩුව පත්වූ වහාම එම බදු මුදල් රුපියල් 44ක් දක්වා අඩුකළ බවත් එම සංගමයේ ජාතික සංවිධායක චමිල් ජයරත්න මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More