රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ ආනමඩුව ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වේ. මෙම ඉල්ලා අස්වීමේ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂිම් මහතාට මීට ස්වල්ප වේලාවකට පෙර භාරදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...