නැගෙනහිර, උතුර පළාත හැරුනහම 80%කින් සිංහල බලය පෙන්වීම සඳහා කටයුතු කරන ලෙස සියලුම රට වැසියන්ගෙන් ඉල්ලා සිටින බව සේරුවිල මංගල රජමහා විහාරාධිපති මෙත්තාරාම හිමි සඳහන් කර සිටිනවා.
ගුරුකන්ද සිද්ධිය සම්බන්ධයෙන් ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුවට සහබාගිවිම සඳහා අභියාචනාධිකරණයට වැඩම කෙරූ අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියහ.
දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපති අපේක්ෂකයන්ට ලබා දී ඇති යෝජනා 13 ඉටුකර දීමට මාස තුනක කාලයක්ද ලබාදී ඇති බව පෙන්වාදෙන උන්වහන්සේ
බෞද්ධ බලය, සිංහල බලය පෙන්වීම සදහා මෙම මැතිවරණය අවස්ථාවක් කරගන්නා ලෙසද ඉල්ලා සිටිති.
මෙහදී උන්වහන්සේ දැක්වූ අදහස්…
80% කින් සිංහල බලය පෙන්නන්න
Gepostet von Lanka Lead News am Samstag, 9. November 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...