නව දිල්ලියේ වායු දූෂණය හේතුවෙන් ගර්භනී මව්වරුන්ට දැඩි බලපෑම් එල්ලවී තිබේ.
නූපන් දරුවන්ට ඉන් හානි සිදුවිය හැකි බවට හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ හේතුවෙන් ගබ්සාවීම් සහ බිළිඳු මරණ ද වාර්තාවී තිබේ.
උදෑසන සහ දහවල් කාලයේදී නිවෙස් වලින් පිටතට නොයන ලෙසට ගර්භනී මව්වරුන්ට උපදෙස් ලබාදී ඇත.
නව දිල්ලිය ලොව වායු දූෂණය වැඩිම නගරයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...