විදේශ පුවත්

මාලදිවයින තුළ හටගෙන ඇති දේශපාලන අස්ථාවරත්වයට මැදිහත්වීමක් ලෙස ඉන්දියානු රජය සිය හමුදා භට පිරිසක් එරටට යවන්නේ නම් තමන් ඊට සුදුසු පියවරක් ගන්නාබව චීනය සඳහන් කරයි.

මාලදිවයිනේ ශ්‍රේෂඨාධිකරණය ගනු ලැබූ තීරණයකින් පසුව මේ වන විට එරට ඇතිවුණු අර්බුදකාරී තත්ත්වය මගහැරවීම සඳහා එම තීරණය ආපසු හැරවීමට අධිකරණය ගත් තීරණයෙන් පසුව රට තුළ දැඩි දේශපාලන අර්බුද කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

මෙහිදී ඊට හමුදාමය මැදිහත්වීමක් සිදුකරන ලෙස මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ් ඉල්ලීමක් ඉදිරිපත්කර ඇත.

ඒ අනුව දැනට හමුදා අත්අඩංගුවේ පසුවන මාලදිවයින විනිශ්චකාරවරුන් විනිසුරන් ඉන් ගලවාගැනීම සඳහා ඉන්දිය හමුදාවේ අනුදැනුම සහිත කණ්ඩායමක් පිටත්කර හැරීමට ඉන්දියාව සුදානමින් සිටී. එසේම ඇමෙරිකා එක්සත් ජනපදයද සිය බැංකු හරහා මාලදිවයින සමගින් සිදුකරන සියලුම මූල්‍යමය ගනුදෙනු අත්හිටුවීමටද පසුගියදා තීරණයකර ඇතැයි වාර්තා පැවසීය.

එහෙත් මෙවැනි මැදිහත්වීමක් සඳහා ඉන්දියාවේ සුදානමක් පිළිබදව එරෙහිව චීනය එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමකින් තොරව එවැන්නක් සිදුකළ නොහැකි බවද පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More