ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබේ.
රටේ සියලු ජනකොටස් සමග සහෝදරත්වයෙන් එක්ව බැඳී සිටින මුස්ලිම් ජනතාව වෙනුවෙන් සුභ නබි උත්සවයක් ප්‍රාර්ථනා කරන බව එහි දැක්වේ.
—
මේ අතර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ද මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ ඉස්ලාම් ධර්මය ලොව පුරා පැතිර යාමට නබි නායකතුමන් ගත් පියවර හේතුවී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...