2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල ගණනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව පැහැදිලි කිරීමක් ඉල්ලා ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු විසින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යොමු කර තිබෙි.
විශේෂ කරුණු කිහිපයක් ඔස්සේ එම ලිපිය මගින් ඔහු අවධාරණය කර ඇතිතේ ඉදිරි මැතිවරණයේදී සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැර වීමට මැතිවරණ කොමිෂම තීරණය කර ඇති බවට රාවයක් පවතින බැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසය.
පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාෙද්ශීයසභා ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්ද ගණනය කිරීමේදී එහි ප්‍රතිඵලය නිලවශයෙන් ප්‍රකාශයටපත් කිරීමට පෙර Facebook ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ පලවීම හේතුවෙන් අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා යම් ප්‍රකාශයක් සිදු කළේය.
එම ප්‍රකාශයට සාපේක්ෂව ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් නොකර සිටීමට කොමසාරිස්වරයා තීරණය කළහොත් මහා ඡන්ද මංකොල්ලයක් සිදු වන බවට ඔහු චෝදනා කර සිටියි.
්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...