දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදෙන්නේ ඔහු ජයග්‍රහණය කරවිමට මිස පරාජය කිරිමට නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුර හොරොව්පතාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“අනිවාර්යයෙන්ම ගෝඨාභය තමයි ජනාධිපති වෙන්නේ. ඒකයි මේ ඡන්ද ව්‍යාපාරයට සියලු දෙනාට එකතු වෙන්න කියන්නේ. කවුරු හරි ගියෝත් ඡන්ද 10ක් 15ක් යයි. ඡන්ද 10ක් අපෙන් යනකොට මම 100ක් හදනවා. 10 යන එක නෙවේ ප්‍රශ්නේ. 100 හදන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ. යූ එන් පී, ජේ වී පී, මුස්ලිම් ඡන්ද මේ සියල්ල අපි ගන්නවා.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බටහිර ආසන බළ මණ්ඩලය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බටහිර ආසන බළ මණ්ඩලය අමතා වීරකුමාර දිසානායක මහතා සිදු කළ කථාව…

Gepostet von Duminda Dissanayake am Sonntag, 10. November 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More