ලැව් ගිනි හේතුවෙන් ඕස්ට්‍ර්ලියාවේ ප්‍රාන්ත දෙකකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඞ් යන ප්‍රාන්තවලට මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති අතර, ලැව් ගිනි හේතුවෙන් රක්ෂිතවල හෙක්ටයාර 960,000 ක් විනාශයට පත්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
නිවාස 150 ක් මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...