දේශීය පුවත්

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් අද පෙරවරුවේ කැඳවා තිබු මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ මාධ්‍ය හමුව මේ වනවිට අවලංගු කර ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (16) දින සවස 4.00ට මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇතිබව වාර්තාවේ.

මෙම සිද්ධියෙන් වර්තමානයේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයේ තරම මැනවින් පැහැදිලිවන බව දේශපාලන විචාරකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More