ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් තව ස්වල්ප වේලාවකින් පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය නොමැති ආණ්ඩුවක් ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාදීම සහ වර්තමාන දේහපාලන තත්ත්වය ගැන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම මේ අවස්ථාවේදී හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ සාකච්ඡාවක නිරත වෙමින් සිටි. එම සාකච්ඡවෙන් අනතුරුව එම පිරිස ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...