ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධීපතිවරයාගේ නිලනිවසට මීට ස්වල්පවේලාවකට පෙර පැමිණ ඇත. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධීපති මහින්ද රාජපක්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන අතර එම සාකච්ඡාවට සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාද එක්වී ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...