ලසන්ත වික්‍රමතුංග ඝාතනය වීමෙන් පසුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2009 ජනවාරි 9 වැනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් එම ඝාතනය ආණ්ඩුවටත් පාලනය කරගත නොහැකි පිරිසක් විසින් සිදුකර ඇති බව පැවසූ බව ජේෂ්ඨ මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී ජිනප්‍රිය විසින් රචනා කළ ”ගෝඨාභයගේ මාධ්‍ය නිදහස” නැමැති කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
කොළඹ ඒන්.එම් පෙරේරා ධ්‍යස්ථානයේ දී අද (12) එම කෘතිය එළිදැක්වීම සිදු කළ අතර එහිදී මහාචාර්ය මල්වානේ චන්දරතන හිමි ,සහිත්‍යශූරී ගුණදාස අමරසේකර, නීතීඥ තුෂාර දිසානායක සහ ගෙවිඳු කුමාරතුංග යන විද්වතුන් අදහස් පළ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...