නව ආණ්ඩුවක් බිහිකිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය ලබාදීම සඳහා එක්සත් ජාතික පක්සයේ 15 දෙනෙකු කැමැත්ත ඵල කර ඇති බව වාර්තාවේ. හිටපු ඇමති විජේදාස රාජපක්ෂ, අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද සිටින බවට මාධ්‍ය වාර්තා ඵලවේ.
ඊට අමතරව රිෂාඩ් බදියුදින් මහතාගේ මන්ත්‍රින් 06 දෙනෙකු සිටින බවද දැනගන්නට ඇත. ලංකා කම්කරු කොංග්‍රසය, ඊපීඩීපී සංවිධානයද මෙම නව ආණ්ඩුවේ කොටස් කරුවන් වීමට කැමැත්ත ඵලකර තිබේ.අමාත්‍ය මනෝ ගනේෂන් මහතාද යම් මට්ටමකට එකඟත්වය ඵලකර ඇතිබවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...