වන්නි මෙහෙයුමේ සිටි මේජර් ජෙනරාල්වරුන් තිදෙනකුට ඔස්ටේ්රලියාව, කැනඩාව සහ බි්රතාන්ය යන රටවල ඉගෙනුම ලබන තම දරුවන් බැලීම සඳහා එම රටවල් විසින් වීසා බලපත් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙම මේජර් ජෙනරාල්වරුන් තිදෙනා ඉදිරිපත් කළ අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කර තිබේ. එම මේජර් ජෙනරාල්වරුන් තිදෙනා ඉහත රටවල්වලට පැමිණියහොත් සර්වලෝක නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා බවට අනතුරු ඇඟවීම් එල්ලවී ඇත.
මේ අතර මෙරට ඔස්ටේ්රලියානු තානාපතිවරයා මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට ද අනතුරු අඟවමින් ඔස්ටේ්රලියාවට නොයන ලෙස ඉල්ලා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...