දේශීය පුවත්

වර්තමාන ආණ්ඩුවට දිනෙන් දින ඇති වූ අර්බුද නිරාකරණය කර ගැනීමට නොහැකි වූයේ ජනාධිපති සහ අගමැති අතර අන්‍යොන්‍ය අවබෝදයක් නොතිබීම නිසාවෙන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වසර තිහක් පැවති ත්‍රස්තවාදී යුද්ධය වසර තුනහමාරක් වැනි කෙටි කාලයක් තුළදී අවසන් කොට රට වේගවත් සංවර්ධණයකට ගෙනයාමට හැකි වූයේ එවකට ආරක්ෂක ලේකම් සහ තමා අතර තිබූ සහෝදර බැඳීම නිසා බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද(13) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයා නිල නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාණාවේ සාමාජිකයින් හමු වූ අවස්ථාවේදීය.

ඉදිරි දින කිහිපය තුළදී පිහිටුවනු ලබන රජයක් යටතේ විධායකයන්, ව්‍යාවස්තාදායකයන් අතර කිසිදු ගැටළුවක් ඇතිවීමට ඉඩක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More