දේශීය පුවත්

ලබන 16 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව ප්‍රබල විදේශ රටවල් හතරක බුද්ධි අංශ විසින් තහවුරු කර ඇත.

ඇමරිකාව, චීනය, ඉන්දියාව, සහ රුසියාව යන රටවල් හතර විසින් සිය බුද්ධි සේවා, තානාපති කාර්යාල හා තාක්ෂණික උපාංග ආශ්‍රයෙන් කරන ලද සමීක්ෂණවලදී මේ බව හෙළිව තිබේ.

ඉන්දියානු බුද්ධි අංශ වාර්තාව අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා උපරිම ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය සියයට 42% කි.

ඇමරිකානු චීන රුසියානු සමීක්‍ෂණ කිසිවකදී සජිත් ප්‍රේමදාස මහතා 40% සීමාව ඉක්මවා නැත.

තමන් ඡුන්දය භාවිත කරන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි මෙතෙක් තීරණය නොකල 3-4%ක ප‍්‍රතිශතයක් සිටින බව සඳහන් කරන එම වාර්තාවන් මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා 53% ඡන්ද ප්‍රතිශතයත් ලබා ඉදිරියෙන් සිටින බව සඳහන් කර තිබේ.

මේ සමීක්‍ෂණ ප‍්‍රතිඵල සමගම එකී රටවල් දෙකක මෙරට සිටින තානාපති නිලධාරීන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අමතා සුබ පතා ඇතැයිද ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More