දේශීය පුවත්

මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමවූ අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට කිසිඳු කරුණක් නිසා උපවාස කිරීම තහනම් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.

මැතිවරණය පැවැත්වෙන නිහඬ කාලයේදී කිසිඳු පුද්ගලයෙකුට හෝ උපවාස ආදිය සිදුකිරීම නතර කරන්නැයි මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දීමක් කළ බවද ඔහු පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදී මහින්ද දේශප්‍රිය මහතා මෙසේද කීය.

සමහරු මාරුවෙන් මාරුවට උපවාස කරනවා.ඒකෙන් කිසියම් අපේක්ෂකයෙකුට අගතියක් වෙන්න ප්‍රළුවන්.තව කෙනෙකුට වාසියක් වෙන්න පුළුවන් යැයි ඔහු කීය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ සියල්ලන්ට පොදු වූ මෙම තහනම හේතුවෙන් උපවාසය පවත්වාගෙන යා නොහැකි බව පවසමින් සිටින ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ට ජීවිත දානය ලැබෙනු ඇති බව එම හිමියන්ට සමීප හිමිවරුන් විසින් සඳහන් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More