එක්සත් ජාතික පක්ෂය නැවත බලයට පැමිණි පසු පුද්ගලික නාලිකා 2කට පාඩමක් ඉගැන්වීමට තමන් සූදානමින් සිටින බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
ඊයේ (13) මාතලේ පැවති ජන රුළියක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
“ගියවර 2015 දීත් මේ පුද්ගලික නාලිකා තිබුණේ ඒ කඳවුරේ.
ඒ පුද්ගලික නාලිකා 2ටම හොඳ පාඩමක් උගන්වනවා නියතයි නියතයි..
අපි පුද්ගලික නාලිකා වුණත් තරහා කරගන්න කැමති නෑ.
නමුත් මම අද අනතුරු අඟවනවා මේ නාලිකාවලට.
මම එන්තරවාසි යවනවා මට වෙච්ච අලාභය පිළිබඳව.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...