බලය ලබා ගැනීම වෙනුවෙන් සිය ප්‍රතිවාදියාට කිසිදු මඩ ප්‍රහාරයක් එල්ල නොකළ මෙරට ඉතිහාසයේ එකම අපේක්ෂ්කයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව මැතිවරණ නිරීක්ෂකයින් හා ස්වාධීන මතධාරීන් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම සිය ප්‍රතිවාදී අපේක්ෂකයන්ගේ නමක් හෝ සඳහන් නොකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගෙන ගිය මැතිවරණ ප්‍රචාරණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් දෙස් විදෙස් බුද්ධිමතුන්ද ප්‍රසංශා කර ඇති බවද දැනගන්නට ලැබේ.
මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ මෙරට මැතිවරණ ඉතිහාසයේ මෙතරම් සංයමයෙන් හා වැදගත් ආකාරයෙන් ගෙන ගිය එකම ප්‍රචාරණ වැඩපිළිවෙල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල බවයි.
ඒ අනුව ඔහු අවවාදයෙන් නොව ආදර්ශයෙන්ම සිය ප්‍රතිපත්තිය රටට පෙන්වා දී ඇති බවද ඔවුන් පෙන්වා දේ.
පක්ෂ භේදයකින් තොරව එය අගය කළ යුතු බවත්, අනෙකුත් අපේක්ෂකයන්ට ද එය ආදර්ශයක් වනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...