වංචාව, දූෂණය, නාස්තියෙන් තොර පාලනයක් ඇති කරන බව ජාතික ජන බල වේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජාතික සමගිය ඇති කළ හැකි එකම බලවේගය ජාතික ජනබලවේගය බවයි.
ඊයේ (13) රාත්‍රියේ මහරගම ප්‍රදේශයේ පැවැති ජාතික ජනබලවේගයේ අවසන් ජන රැලියට එක්වෙමින් අනුර කුමාර දිසානයනක මහතා මෙම අදහස් පල කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...