රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ ඉවත්කිරීම සම්බන්ධයෙන් නීති පති වරයාගේ සහ නීති වේදීන්ගේ උපදෙස් ගතයුතු බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
අද (16) දහවල් ජනාධිපති නිලනිවසේදී ඒකාබද්ධවිපක්ෂයේ පක්ෂ නායකයින් සමග පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මේ බව ප්‍රකාශ කළ බව ඒකාබද්ධ විපක්ෂයේ කළුතරදිස්ත්රික් පාර්ලිමේන්තුමන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...