ස්වාධීන රූපවාහිනි ආයතනයට විශේෂ එස්.ටී.එෆ්. ආරක්ෂාවක් ලබාදෙන්නැයි ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට දන්වා යවා ඇත.
මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධව එම ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පියවර ගෙන ඇත.
පසුගිය කාලය පුරා විපක්ෂෙයේ ජනපති අපේක්ෂකයන් සදහා ෙදේශපාලන මඬ ප්‍රහාර සහ අසත්‍ය තොරතුරු විකාශනය කිරීම සදහා රජය ෙමෙම මාධ්‍ය ආයතනය ෙයොදාගත්බවට සමාජ මතයක් පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...