ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දදායකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතනවලට නීතියෙන් දඬුවම් ලබාදිය හැකි බවත් ,මේ හේතුවෙන් නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ‘ඡන්දවිමසීම සඳහා ලිපියකින් නිවාඩු ඉල්ලා සිටින ඡන්දදායකයන්ට වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එ අනුව අදාළ සේවකයන් සේවය කරන ආයතනයේ සිට ඡන්දපොළ දක්වා ඇති දුර සැලකිල්ලට ගෙන රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ප්‍රමාණවත් ආකාරයට නිවාඩු ලබාදිය යුතු බවද එම කොමිෂන් සභාව පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...