මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීමේ චෝදනා මත අද (15 දා) සහ හෙට (16 දා) යම් පුද්ගලයකු අත්අඩංගුවට පත් වුවහොත් ඔවුනට පොලිස් ඇප ලබා නොදෙන ලෙසත්, ඔවුන් ජනාධිපතිවරණය අවසන් වනතුරු රිමාන්ඞ් කර තබන ලෙසත් පොලිසියෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
තමා මෙම ඉල්ලීම් කරන්නේ ජනාධිපතිවරණය සාමකාමීව පවත්වාගෙන යෑම සඳහා බව සඳහන් කළ ඒ මහතා ජනතාව තම බලය පෙන්විය යුත්තේ අවි ආයුධවලින් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරමින් නොව ඡන්දපළට ගොස් ඡන්දය පාවිච්චි කිරීමෙන් බව ද පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...