දේශීය පුවත්

ජනාධිපතිවරණය ක්‍රියාවලිය පිළිබඳව lanka lead සාහිත්‍යශූරි ගුණදාස අමරසේකර මහතාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා මෙසේ සඳහන් කළේය.

මෙම මැතිවරණයේ දී සිංහල ජනතාව අතර කතෝලික සහ බෞද්ධ ජනතාව අතර විශාල පිබිදීමක් ඇති වී තිබෙන බව පේනවා. ඊට හේතුව ආණ්ඩුව විසින් ආගමික අන්තවාදීන් ආරක්ෂා කිරීම නිසා ඇති වූ අනාරක්ෂිත මනෝභාවය විය හැකියි.

විශේෂයෙන්ම චෝදනාවට පාත්‍ර වූ රිසාඩ් හකීම් යුවල සහ සම්බන්ධන් ඇතුළු බෙදුම්වාදී කල්ලිය එක කඳවුරකට එකතු වීම නිසා එම තත්ත්වය වර්ධනය වූ බව පේනවා කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵලයට සිංහලයාගේ නැගීසිටීම බෙහෙවින් බලපාන බව කිව යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More