දේශීය පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සුභසාධනය මෙන්ම නීතිවිරෝධි මිනිස් වෙළදාමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග ශ්‍රී ලංකාවේ විදේශ රැක්යා අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට එළඹිණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී නීතීඥ තලතා අතුකොරළ මහත්මිය මෙම ගිවිසුම අත්සන් කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කරමින් එරට මානව සම්පත් අමාත්‍ය නසාර් තානි අල් හමාලි මහතා අත්සන් කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වූ තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් සමගම මිනිස් වෙළදාමට එරෙහි නීති තදින් ක්‍රියාත්මක කිරීමට හැකිවන බවයි. එමගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුරක්ෂිතව ඩුබායි රාජ්‍යයේ සේවය කිරීමට හැකිවන බවත් එමගින් ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවස්ථාව උදාවී ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More