දේශීය පුවත්

2019 නොවැම්බර් මස 16 වන දින එනම් හෙට දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී දිවයින පුරා සිටින සියලුම ඡන්ද දායකයන්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය වාතාවරණය මේවනවිට රට තුළ ශක්තිමත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඒ සඳහා අවශ්‍ය සියලු විධිවිධාන සලස්වා තිබෙන අතර, අනවශ්‍ය ප්‍රචාර සහ කටකථාවලට නොරැවටී තම ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය භාවිතා කරන ලෙස ජනාධිපතිවරයා සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලාසිටි.

එමෙන්ම ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්වූ රටක පුරවැසියන්ගේ බලයක්මෙන්ම ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ තමන් කැමති අයෙකු වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කිරීම බවයි.

ජනාධිපතිවරණය සාමකාමී මුහුණුවරක් ගැනීමට ප්‍රධාන හේතුව ජනපති කියයි

ජනාධිපතිවරණය සාමකාමී මුහුණුවරක් ගැනීමට ප්‍රධාන හේතුව ජනපති කියයි

Gepostet von Ada Derana Sinhala am Freitag, 15. November 2019

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More