කොළඹ නිදහස් චතුරස්‍රය උපසයක් සිදු කරන ලද පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල සාමණේර හිමියන්ගේ උපවාසය අවසන් කිරීමේ අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණේ දෙපාර්ශවයක් අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවී තිබේ.
ඒ සම්බන්දයෙන් වන වීඩියෝවක් මේ වන විට සමාජ ජාලයන් වෙත මුදාහැර ඇත.
ඇමැති රාජිත සේනාරත්න සහ ඇමති චම්පික රණවක මහතා අතර එම මත ගැටුම ඇතිවී තිබේ.
අදාල වීඩියෝව පහත දැක්වේ…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...