මුදල් ඉපැයීමේ පරමාර්ථයන් ළමයින් වෙළදාමේ යොදවන පාර්ශවයන් පිලීබඳ සොයා බැලීම සඳහා දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් යොදවා ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
ළමයින් පෙන්වා ඔවුන්ට දරුණු අසනීප ඇති බව පවසමින් සාමාන්‍ය ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිදුවීම් හා මුදල් ඉපයිමේ පරමාර්ථයෙන් ළමයින්ව වෙළදාම් කටයුතු සඳහා යොදවාගැනීමේ සිදුවීම් පිළිබඳ අධිකාරිය වෙත තොරතුරු වාර්තා වී ඇති අතර ඒ අනුව ඒ පිළිබඳසොයාබැලීම සඳහා විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් මෙලෙස යොදනා ඇති බව සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...