දේශීය පුවත්

අද(16) පැවැත්වෙන 2019 ජනාධිපතිවරණයට මේ වන විට සියලු කටයුතු සූදානම්.

මෙරට 7 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූහයක්.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, තම වටිනා ඡන්දය උදෑසනම ගොස් භාවිත කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් වූ 8 වැනි ජනාධිපතිවරණය අද පැවැත්වෙයි.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයි 35 දෙනෙකු ඉදිරිපත් වි ඇති අතර එය මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවයි.

තම අභිමතය පරිදි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිමට මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගනන එක්කෝටි 59 ලක්ෂ 92,096 දෙනෙක්.

ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 12,845 ක්.

පිහිටුවා ඇති ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන ගණන 43 ක් වෙයි.

පෙරවරු 7 ට ආරම්භ වන ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර පස්වරු 5 දක්වා ක්‍රියාත්මකවීම විශේෂත්වයක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More