පසුගිය වසරේ පෙබරවාර් මාසයේදී ඉහළ දැමූ ගුරු සහායක මාසික දීමනාව තවමත් නොලැබෙන බව දකුණු පළාත් පාසල් ගුරු සහායකයෝ සඳහන් කරති. රුපියල් 6000ක්ව පැවති ගුරු සහායක මාසික දීමනාව පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට රුපියල් 4000කින් ඉහළ දැමූ බවත් මේ අනුව ගුරු සහායක දීමනාව රුපියල් දසදහසක් වුවද තමන්ට එම මුදල නොලැබෙන බවත් එම පිරිස් පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...