දේශීය පුවත්

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඡන්දපලකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බවයි.

අද(16) පැවැත්වෙන ඡන්දය සඳහා පොලීසියේ දායකත්වය උපරිමයෙන් ලබා දෙන බවද පැවසු ඒ මහතා, පොලිස් නිලධාරීන්ගෙන් ලබා දෙන ආරක්ෂාවට අමතරව සෑම ඡන්ද මධ්‍යස්ථානයක් වෙතම පොලිස් ජංගම සංචාර ද ක්‍රියාත්මක කරන බව පැවසීය.

අද පෙරවරු 7 ඡන්ද විමසීම ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම ආරක්ෂක පියවර පොලීසිය ගෙන අවසන් බවත් පැවසු ඒ මහතා, ඡන්ද දායකයින්ගෙන් ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථාන අසල රැඳී නොසිට , තම දෛනික කටයුතු සඳහා යොමු වන ලෙසත් ඉල්ලීමක් කරයි.

 

ජනාධිපතිවරණය 2019

?Live – Sri Lanka Decides ?සජීවී : ජනාධිපතිවරණය 2019

Gepostet von Ada Derana 24×7 am Freitag, 15. November 2019

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More