ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16 වැනිදා) ජාතිය ඇමැතීමට නියමිතය. 2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිම වීමෙන් පසුව ජනාධිපතිවරයා එසේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.
ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2015 ජනවාරි මස 09 වැනිදා දිවුරුම් දුන් මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධුරයෙන් විශ්‍රාම යැමට පෙර ජාතිය අමතන අවසන් අවස්ථාව මෙය විය හැකි බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...