විදේශ පුවත්

දකුණු අප්‍රිකාවේ ජනාධීපති ජාකොබ් සූමා පෙරේදා (14) දා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ආසන්න දින කිහිපය තුළ ඔහු නියෝජනය කරන අප්‍රිකානු ජාතික කොංග්‍රස් පක්ෂයේ ජ්‍යේෂඨයන් සිදුකළ බලපෑමත් සමගින්ම ඔහු මෙලෙස ධරයෙන් ඉවත්වීමට පියවර ගෙන තිබේ.

ඊට අදාළ නිවේදනය ඔහු පෙරේදා සිදුකළ ජාතිය ඇමතීමේදී ඉදිරිපත් කර සිටියේය. ඒ අනුව වහා ක්‍රියාත්මක වන ලෙස තමන් දකුනු අප්‍රිකානු ජනාධීපතිධුරයෙන් ඉවත්වන බවත් එහෙත් තමන් ඉවත් කිරීම සඳහා සිය පක්ෂය ගනු ලැබූ තීරණයට එකඟ නොවන බවත් පැවසීය. එසේම ජනපති පුටුවෙන් ඉවත් වුවද තවදුරටත් පක්ෂය වෙනුවෙන් සේවය කරන බව ඔහු සඳහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More