අපරාධකාරී ක්‍රියාවලට අදාළ පොලිස් වාර්තා සිය ගණනක් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකාට ලැබීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.
මෙය රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කිරීමකි. රාජ්‍ය විරෝධී පොලිස් නිලධාරීන් පිරිසක් මෙම වාර්තා ඇයට සපයා ඇතැයි ආරංචිමාර්ග කියා සිටියි.
මෙම පොලිස් වාර්තා යස්මින් සුකාට ලැබුණ බව හෙළිකර ඇත්තේ හිටපු බී.බී.සී. වාර්තාකාරී ප්රාන්සස් හැරිසන්ය.
සිංහල භාෂාවෙන් ලියා තිබූ මෙම පොලිස් වාර්තා නිරීක්ෂණයට ලක්වී ඇතැයි ප්රාන්සස් හැරිසන් කොටි ඩයස්පෝරාවට හෙළිකර තිබේ.
මෙයට පෙර රහස් පොලිස් වාර්තා කීපයක්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලැබී තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...