දේශීය පුවත්

තමන් තව දුරටත් වත්මන් ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මීට ස්වල්ප වෙිලාවකට පෙර මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නැති අතර ඉදිරියටත් ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

“මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න පුළුවන්.අපි ඉන්නේ ඒ ස්ථාවරයේ.බහුතරය තියෙනවා.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මට සඳුදා කෝල් කළා.අගමැතිකමෙන් අයින් වෙනවාද ඇහුවා.මං කිව්වා එහෙම අදහසක් නෑ කියලා මම දැනුත් ඔෆිස් එකේ ඉන්නේ කියලා.අගමැතිධුරය ව්‍යාවස්ථානූකූලව මා දරනවා.අපි ඒ වැඩපිළිවෙලත් එක්ක ඉස්සරහට යනවා.“යැයි අගමැතිවරයා පැවසීය.

Gepostet von Sajith Tharanga Thilakarathne am Freitag, 16. Februar 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More