දේශීය පුවත්

2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු අද (16) පෙරවරුවේ ප්‍රශස්ත මට්ටමක පැවතිය.

ඒ අනුව අද පසුවරු 2වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර සියයට 70ක් දක්වා පොළොන්නරුව, බදුල්ල, රත්නපුර, මහනුවර, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉහළ ගොස් ඇත.

ත්‍රිකුණාමළය, කුරුණෑගල, කොළඹ යන දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 60ක් දක්වාද පුත්තලම, ගම්පහ, කළුතර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 65ක් දක්වාද ඉහළ ගොස් ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය සියයට 67ක් දක්වා ඉහළ ගොස් ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More