දේශීය පුවත්

2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇත.

ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට දිවයින පුරා මධ්‍යස්ථාන 12,815කදී ආරම්භ වු අතර පස්වරු 05.00 දක්වා ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සළසා දී තිබුණි.

ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයකම ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 70 ඉක්මවීය.

මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද වීමසීමේ ප්‍රතිඵල එසැණින් නිවැරදිව ඔබ වෙතගෙන ඒමට දෙරණ මාධ්‍ය ජාලය මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත.

අද පැවති ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික් මට්ටමින් ප්‍රකිශිත ඡන්ද ප්‍රතිශතයන් මෙසේය-

01. යාපනය 67
02. වන්නි 73
03. මඩකළපුව 71
04. දිගාමඩුල්ල 77.5
05. ත්‍රිකුණාමලය 77
06. කුරුණෑගල 83
07. පුත්තලම 74
08. අනුරාධපුර 83
06. පොළොන්නරුව 84
10. බදුල්ල 83
11. මොණරාගල 84
12. රත්නපුර 85
13. කෑගල්ල 84
14. කොළඹ 83
15. ගම්පහ 83
16. කළුතර 85
17. මහනුවර 83
18. මාතලේ 82.5
19. නුවරඑළිය 82
20. ගාල්ල 83.5
21. මාතර 83.5
22. හම්බන්තොට 84

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More