දේශීය පුවත්

16 වෙනිදාට සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ පසු රණවිරු ගාය නැති කරන බවට ප්‍රකාශ කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මීට ස්වල්ප වෙලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් qatar airways ගුවන් යානයකින් මෙරටින් පිටව ගොස් ඇති බව ගුවන් තොටුපලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලංකා ලීඩ් නිව්ස් වෙත ප්‍රකාශ කළේය.

ඒමහතා එහිදී ටිකට් පරීක්ෂා කිරීමේ කවුන්ටරය ආසන්නයේ සිටින වීඩියෝවක්ද මේ වන විට සමාජමාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨ අධිකරණයටද පෙත්සමක් ගොනු කිරීමට මහාචාර්ය චන්ද්‍ර ගුප්ත තියෙන මහතා ක්‍රියා කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More