අද පෙරවරුවේ මැදමුලනේ පිහිටි ඩී ඒ රාජපක්ෂ මැතිතුමාගේ හා දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය ගේ සමරු ස්මාරක වෙත මහින්ද රාජපක්ෂ , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මැතිතුමා පුෂ්පෝපහාර දැක්වීය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ රටෙන්ම ලැබෙන තොරතුරුවලට අනුව පොහොට්ටුව ඉතා ඉහළින් ජයග්‍රහණය කර ඇති බවයි.
ප්‍රතිවාදීන් ගෙන යන මඩ ප්‍රචාර හා අවලාද පිළිබදව ජනතාව දැනුවත් බවත් අලුත්ම චෝදනාව වන ඔවුන්ගේ බසයකට ඔවුන්ම වෙඩි තබා ගෙන ගෙන යන ප්‍රචාරය පිළිබදවද ජනතාව දැනුවත් බවත් මෙවැනි දේ වලට දැන් මේ රටේ ජනතාව රැවටෙන්නේ නැති බවත් ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...