දේශීය පුවත්

මේ වන විට දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක කිහිපයක නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵල ප්‍රතිඵල කිහිපයක් අප වෙත ලැබී ඇත. ඒ අනුව නව ප්‍රජාතන්තවාදි පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට වඩා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටී.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් ගෝඨාභය රාජපක්ෂ මහතා තැපැල් ඡන්ද 25,000 ලබාගන්නාවිට සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 8,000 කි.

කළුතර දිස්ත්‍රික්කයේ ගෝඨාභය රාජපක්ෂ මහතා තැපැල් ඡන්ද 15,527ක් ලබාගන්නාවිට සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇත්තේ 9,627 කි.

මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා 18,536. සජිත් ප්‍රේමදාස මහතා 6,345. මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා 10,875. සජිත් ප්‍රේමදාස මහතා 3250. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා 10,645. සජිත් ප්‍රේමදාස මහතා 4,217.

මේවන තෙක් මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් මධ්‍යයට නිකුත් කර නොමැති දිස්ත්‍රික්ක කිහිපයක තැපැල් ඡන්ද ප්‍රතිඵල  පහතින්

කොළඹ දිස්ත්‍රික්කය
ගා්ඨාභය රාජපක්ෂ 33,000
සජිත් ප්‍රේමදාස 10,00

වන්නි දිස්ත්‍රික්කය
‍ගෝඨාභය රාජක්ෂ ,064
සජිත් ප්‍රේමදාස 5,297

නුවරඑළිය දිස්ත්‍රික්කය
ගෝඨාභය රජපක්ෂ 6,875
සජිත් ප්‍රේමදාස 5,786

මඬකලපුව දිස්ත්‍රික්කය
ගෝඪාභය රාජක්ෂ 1,097
සජිත් ප්‍රේමදාස 6,755

පුත්තලම දිස්ත්‍රික්කය
ගෝඪාභය රාජක්ෂ 5,108
සජිත් ප්‍රේමදාස 3,802

යාපනය දිස්ත්‍රික්කය
ගෝඪාභය රාජක්ෂ 4,081
සජිත් ප්‍රේමදාස 11,027

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ගෝඪාභය රාජක්ෂ 6,355
සජිත් ප්‍රේමදාස 7,845

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More