2019 ජනාධිපතිවරණයේ පෙරවරු 7.30 දක්වා ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඡන්ද 691,998ක් ලබා ගැනීමට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමත් වී සිටියි. එහි ප්‍රතිශතය 51. 56% ක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 549,151 ක් ලබාගෙන සිටියි. එහි ප්‍රතිශතය 40.92% ක්.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ප්‍රකාශිත ඡන්දවලින් 3.23 ක් ලබාගැනීමට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සමත් වී තිබේ. ඔහු ලබාගෙන සිටින ඡන්ද සංඛ්‍යාව 43,306 ක්.
මේ අනුව දැන ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩි ඡන්ද 142,847 ක් ඉදිරියෙන් සිටියි.
(පෙරවරු 07.30 වන විට ප්‍රකාශිත ඡන්ද අනුව)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...