ජනාධිපතිවරණයෙන් මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන ප්‍රතිඵල අනුව ගම්පහ, කොළඹ, ගාල්ල, මොණරාගල, මාතර යන දිස්ත්‍රික්කවල සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයගෙන ඇති බව වාර්තාවේ.
වාර්තාවන ආකාරයට ගම්පහ 325,000, ගාල්ල දිස්ත්‍රික්කයේ 248,000, කොළඹ 175000, මාතර 225000කින් ජයගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...