2019 ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ.
ඒ 1,431,245 ක සමස්ත ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගනිමිනි.
මෙය මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 47.77% කි.
මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 1,368,384 ක් වන අතර එය මෙතෙක් නිකුත් කර ඇති ඡන්ද ප්‍රමාණයෙන් 45.67% ක් ලෙසින් වාර්තා වේ.
ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 94,231 ක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ තෙවැනි තැනට පත් ව සිටියි.
මෙය 3.28%ක ඡන්ද ප්‍රතිශතයකි.
මේ වන විට යාපනය, වන්නි හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි සමස්ත දිස්ත්‍රික් ප්‍රතිඵල ප්‍රකාශයටපත් කර අවසන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...