“මගේ රට වෙනුවෙන් වැළෙපෙමි. මගේ රටට ද්විධරත්නයේ පිහිටයි බුදුන් හා ධර්මය ශ්‍රී ලංකාව සමග සිටිත්වා” යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පැවැසීය.
ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බොහෝ වේලාවකට පසුව මුදල් අමාත්‍යවරයා මෙම අදහස් සිය ෆේස්බුක් ගිණුමෙන් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...